Online Tuition Classes කරන ඔයාගෙ නමින් LMS Website එකක් පැය 24න්....
ඔබේම ඩිජිටල් පන්තිය අදම ආරම්භ කරන්න. Launch your fully branded online academy, upload encrypted video lessons, share PDF study materials, run interactive live streams, and manage student fee payments effortlessly—all from one secure dashboard.
ලංකාව පුරා 15+ A/L සහ O/L ගුරුභවතුන් හා ආයතන විශ්වාස කළ අංක 1 LMS විසඳුම
ඔබේ Tuition පන්තියට අවශ්‍ය සියලුම සේවාවන්
Edvize 3D AI Assistant සහ පූර්ණ Cloud LMS යටිතල පහසුකම් මඟින් ඔබේ ඉගැන්වීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කරගන්න.
Free 100P ZOOM
Liveඅමතර Zoom ගාස්තු නැතිව පන්ති
Income Analysis
Financeමාසික ආදායම් & Slip වාර්තා
Tute Tracking
Courier GPSTute බෙදාහැරීම් සහ Barcode
MCQ Auto-Marking
Auto Rankස්වයංක්‍රීය ලකුණු & Rank Sheets
Branding Graphics
Custom UIඔබගේම Logo, Banners & UI
Edvize LMS මඟින් බලගැන්වූ ප්‍රමුඛතම LMS Platform 4
දිවයිනේ ජනප්‍රියම ගුරුභවතුන් සහ උසස් අධ්‍යාපන ආයතන තම සිසුන් දහස් ගණනක් කළමනාකරණය කරන සජීවී LMS පද්ධති.
Dasuna LMS
Dasun JayaratneA/L භෞතික විද්‍යා සිසුන් සඳහාම නිපදවූ MCQ ස්වයංක්‍රීය ලකුණු පද්ධතිය, Tute බෙදාහැරීම් සහ වීඩියෝ පන්ති වේදිකාව.
Political King LMS
Eranda Samarasingheදිවයිනේ විශාලතම දේශපාලන විද්‍යා සිසුන් ප්‍රජාව සජීවී Zoom පන්ති, SMS ඇඟවීම් සහ Bank Slip පරීක්ෂාවෙන් සම්බන්ධ කරගන්නා LMS.
NextGrade LMS
Higher Education Instituteබහුවිධ ගුරුභවතුන්ගේ පන්ති, කාඩ්පත් ගෙවීම් (Card Payments) සහ ශිෂ්‍ය කළමනාකරණය සඳහාම සකස් කළ පූර්ණ ආයතනික LMS පද්ධතිය.
Physics With Indunil
Indunil Physics LMSA/L භෞතික විද්‍යාව සඳහා අතිනවීන Live Streaming, විභාග ලකුණු වාර්තා (Rank Sheets) සහ පටිගත කළ පන්ති සපයන ස්මාර්ට් LMS එක.
ලෝකයේ ප්‍රමුඛතම Cloud & Tech සහකරුවන් සමඟින්
Edvize LMS පද්ධතියේ උපරිම වේගය, 99.9% ස්ථාවරත්වය සහ දත්ත ආරක්ෂාව තහවුරු කරන නිල තාක්ෂණික සේවාදායකයින්.
Google Firebase
Real-time NoSQL Databases
තත්පරයෙන් තත්පරය Real-time Sync වන NoSQL දත්ත ගබඩා සහ 100% ආරක්ෂිත ශිෂ්‍ය Login පද්ධතිය.
Google Cloud Console
Enterprise LMS Cloud Hosting
99.99% Server Uptime සහ දහස් ගණනක් සිසුන් එකවර සම්බන්ධ වන අධිවේගී Cloud සර්වර් යටිතල පහසුකම්.
AWS Hosting
Global CDN & Fast Web Hosting
Amazon Global CloudFront Edge ජාලය මඟින් LMS මුල් පිටුව ක්ෂණිකව (Sub-second) Load වීමේ පහසුකම.
Text.lk
Official Sri Lankan SMS Gateway
පන්ති කාලසටහන්, Zoom Alerts, ගෙවීම් තහවුරු කිරීම් සහ ලකුණු ක්ෂණිකව දෙමාපියන්ගේ දුරකථනයට යැවීම.
LK Domain & Namecheap
Official Domains & DNS Setup
ශ්‍රී ලංකාවේ නිල edu.lk / .lk ඩොමේන් සහ ගෝලීය .com, .online, .app ඩොමේන් සමඟ SSL ආරක්ෂාව.